මුල් පිටුව උණුසුම් පුවත් වෘත්තීය සමිති කිහිපයක් ගත් තීරණය

වෘත්තීය සමිති කිහිපයක් ගත් තීරණය

0

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (16) පෙරවරු 8 ට අත්හිටුවන බව වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව වෘත්තීය සමිති එකමුතුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය මේ බව නිවේදනය කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version