මුල් පිටුව උණුසුම් පුවත් ජවිපෙ සේවකයින් නැතුව ලංගම වැඩ

ජවිපෙ සේවකයින් නැතුව ලංගම වැඩ

0

අද රටපුරා සේවා ගණනාවක් වැඩ වර්ජනයක නිරත වුවද ලංගම ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වූ බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 11.00 වන විට පැවති තත්ත්වය පිළිබඳ කරුණු දක්වමින් ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා මේ බව කියාසිටී.

ලංගම වෘත්තීය සමිති 08න් ජවිපෙ වෘත්තීය සමිතිය හැර අනෙක් වෘත්තීය සමිති 07ම කටයුතු කරන බවද ඔහු පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version