මුල් පිටුව special අතිශයින්ම කාන්තාවන් විතරමයි

අතිශයින්ම කාන්තාවන් විතරමයි

0

ශ්‍රීලංකන් ගුවන් සේවය කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත ගුවන් ගමනක් සිදු කරමින් අදට (8) යෙදී ඇති කාන්තා දිනය සැමරීය.

UL131 දරණ එම ශ්‍රීලංකන් ගුවන් යානය 2023 මාර්තු 8 වන දින උදෑසන ඉන්දියාවේ ට්‍රිචි වෙත පිටත්ව යන ලදී.

එහි කාර්ය මණ්ඩලයට කපිතාන් චාමිකා රූපසිංහ, පළමු පියාසර නිලධාරි බිමලී ජීවන්දර, ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී රෝෂානි දිසානායක, ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ එක් වූහ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version