බදු බරට එරෙහිව..

0

රජය විසින් පනවා ඇති බදුවලට එරෙහිව වරාය සේවකයන් ද අද සෙසු සේවා රැසක වෘත්තිය සමිති සමඟ වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹ තිබුණි.

බදු බරට එරෙහිව වරාය සේවකයන් රජයට විරෝධය පළකර සිටි අයුරු NewsWave.lk කැමරා ඇසට හසුවූයේ මෙසේයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version