මුල් පිටුව උණුසුම් පුවත් ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

ඡන්දෙට සල්ලි ඉල්ලගන්න මැදිහත් වන්නැයි කථානායකට ඉල්ලීමක්

0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස මහා භාණ්ඩාගාරයට බලකිරීමට මැදිහත් වන්නැයි මැතිවරණ කොමිසම විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඊයේ දින ඊට අදාළ ලිපිය කථානායකවරයා වෙත යොමු කළ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version