මුල් පිටුව උණුසුම් පුවත් මාර්තු 09 ඡන්දය නෑ

මාර්තු 09 ඡන්දය නෑ

0

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනි දා නොපැවත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු මස 3 වැනි දින අලුතින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනය කළේය.

පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු ඊට හේතු වූ බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

අද පැවති රැස්වීමේදී මෙම තීරණ ගෙන ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version