මුල් පිටුව උණුසුම් පුවත් යළි වැඩිවන විදුලි බිලට එරෙහිව ලංවිම වෘත්තීය සමිති පෙරට

යළි වැඩිවන විදුලි බිලට එරෙහිව ලංවිම වෘත්තීය සමිති පෙරට

0

විදුලි බිල නැවත වරක් වැඩි කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළබෙන බව ලංක විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති පවසයි.

අද (15) සිට විදුලි කප්පාදුව සිදු නොකරන බව ප්‍රකාශ කළත් මැයි මාසයට පෙර විදුලි බිල නැවතත් 66%කින් වැඩි කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version