මුල් පිටුව උණුසුම් පුවත් ‘ඡන්දෙට ඕන ලියවිලි හරි.. ගැසට් කරන්නත් යැව්වා’- මැකොස

‘ඡන්දෙට ඕන ලියවිලි හරි.. ගැසට් කරන්නත් යැව්වා’- මැකොස

0
Election commission

ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාළ සියලුම ලිපි ලේඛන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ගෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අද (30) නිවේදනය කර තිබේ.

එම ලේඛන ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බවද ඔහු කියාසිටී.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිත ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version