මුල් පිටුව උණුසුම් පුවත් අද විදුලි කැපිලි නෑ

අද විදුලි කැපිලි නෑ

0

අද(15) දිනට යෙදී ඇති හින්දු බැතිමතුන්ගේ තෛපොංගල් සැමරුම නිමිත්තෙන් අද දිනය තුළ සිදුකිරීමට සැලසුම් කර තිබු විදුලි කප්පාදුව අත්හිටුවා තිබේ.

ඒ අනුව අද දින විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version