මුල් පිටුව උණුසුම් පුවත් ආහාර වර්ග 4ක මිල පහතට

ආහාර වර්ග 4ක මිල පහතට

0

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04 ක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර ඇත.

මෙම මිල අඩු කිරීම 2023 ජනවාරි මස 11 වනදා සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබා ගත හැකියි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version