මුල් පිටුව උණුසුම් පුවත් පුංචි ඡන්දෙට ශ්‍රීලනිපය එන්න හදන හැටි..

පුංචි ඡන්දෙට ශ්‍රීලනිපය එන්න හදන හැටි..

0

පළාත් පාලන මැතිවරණයට වාමාංශික සන්ධානයක් ලෙස තරග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා පැවසුවේ, මේ වනවිට ප්‍රධානපෙළේ පක්ෂ 6 ක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට පුළුල් ජාතික පෙරමුණක් යටතේ තරග කරන බව උත්තර ලංකා සභාගය පවසයි.

එහි ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමග මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version