මුල් පිටුව උණුසුම් පුවත් පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවන දින නියම වෙයි

පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවන දින නියම වෙයි

0
Election commission

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම ලබන 18 වනදා ආරම්භ කෙරේ.

එදින සිට ලබන 21 වනදා දක්වා නාමයෝජනා කැඳවීම සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ඒ අනුව ලබන 21 වනදා දහවල් 12 දක්වා නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version