මුල් පිටුව අධ්‍යාපනය අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුටු 800ක් හිස්

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුටු 800ක් හිස්

0

අධ්‍යාපන පරිපාලන සේවයෙහි නිලධාරී පුරප්පාඩු 800ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවද ඇමතිවරයා කීය.

මේ අතර රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වෙනිදා විශ්‍රාම ලබා ගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සඳහා සුදුස්සන් පත් කරන බවද ඔහු සඳහන් කළේය.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version