මුල් පිටුව උණුසුම් පුවත් හෙට සිට නවතින විදුලි කප්පාදුව

හෙට සිට නවතින විදුලි කප්පාදුව

0

හෙට(24) සිට අඛණ්ඩව දින 3ක් එනම් ලබන 26 වැනිදා තෙක් රටපුරා කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොවන බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරයි.

එමෙන්ම නව අවුරුද්දක් උදාවන ලබන 01 වැනි දා ද රටපුරා විදුලි කප්පාදුවක් සිදුනොවන බවට ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර ‍නිවේදනය කර තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version