මුල් පිටුව උණුසුම් පුවත් ආශු ඉල්ලා අස්වෙයි

ආශු ඉල්ලා අස්වෙයි

0

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලා අස්වීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version