මුල් පිටුව උණුසුම් පුවත් මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

මෙරට ඉතිහාසයේ වැඩිම පිරිසක් මේ වසරේ දී රට රැකියාවලට

0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසර තුළ පමණක් ලක්ෂ 3 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කර යවා ති‍බේ.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියෙනි.

ඔවුන් ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නංවන අතරම රට මුහුණ දෙන අර්බුදයට ධනාත්මක ලෙස දායක වනු ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version