මුල් පිටුව උණුසුම් පුවත් හෙට විභාගේ නිසා අද විදුලි කැපිල්ලට වෙච්ච දේ..

හෙට විභාගේ නිසා අද විදුලි කැපිල්ලට වෙච්ච දේ..

0

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (18) දිනයේ දී පැවැත්වෙන බැවින්, අද (17) දින රටපුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

හෙට පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට සිසුන් 334698ක් මුහුණදීමට නියමිත ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version