පාන් මිල බහී

0

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කෙරේ.

ඒ අද(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version