මුල් පිටුව උණුසුම් පුවත් මාර්ගයට ගස් කඩා වැටී තැපැල් කෝච්චිය නවතී

මාර්ගයට ගස් කඩා වැටී තැපැල් කෝච්චිය නවතී

0

ඔහිය සහ ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී තිබේ.

ඒ හේතුවෙන් අද ධාවනය වීමට නියමිත කොළඹ කොටුව සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය දෙකම අවලංගු කර තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version