මුල් පිටුව උණුසුම් පුවත් ලංගම සභාපති එළවයි

ලංගම සභාපති එළවයි

0

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකට වහාම එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දැනුම් දෙයි.

මේ සඳහා බල පෑ ආසන්න හේතුව බව ප්‍රවාහන අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය ගනු ලබන තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතා මතා ක්‍රියාත්මක නොකිරීම යන්න ය.

ඒ පිළිබදව නිකුත් කර ඇති නිවේදනය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version