Home උණුසුම් පුවත් හෙට සිට අඩුවන බඩු මිල

හෙට සිට අඩුවන බඩු මිල

හෙට සිට අඩුවන බඩු මිල

හෙට (1) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ.

ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here