මුල් පිටුව උණුසුම් පුවත් උසස්පෙළට 80% ආයෙත්

උසස්පෙළට 80% ආයෙත්

0

2023 වර්ෂයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දී ඇත.

2022 උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන් සඳහා 80% පැමිණීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version