මුල් පිටුව උණුසුම් පුවත් පාස්කු ප්‍රහාරයට අල්ලා නිදහස් කළ පුද්ගලයකු ඝාතනය වේ

පාස්කු ප්‍රහාරයට අල්ලා නිදහස් කළ පුද්ගලයකු ඝාතනය වේ

0

මට්ටක්කුලිය සාවියා පටුමගේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නැමැත්තාව අද දහවල් කාලයේදී කපාකොටා ඝාතනයකර තිබේ

මට්ටක්කුලිය මැද පාරේදී මෙම ඝාතනය සිදුව ඇත.

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කර ඇති අයෙකි.

මෙම පුද්ගලයා පිළිබදව ආරක්ෂක අංශවල අධික්ෂණයට ලක්වෙමින් සිටි අයෙකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version