මුල් පිටුව උණුසුම් පුවත් සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

සාපෙළ විභාගයට මුහුණදුන් සිසුන්ට පණිවුඩයක්

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2021 විභාගයේ ප්‍රතිඵල මේ මස අවසාන වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එල් එම් බී ධර්මසේන මහතා පැවසීය.

මේ වන විට විභාග ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මැයි මාසයේදී පැවැත්විණ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version