මුල් පිටුව උණුසුම් පුවත් තිලිණි ඇතුළු නඩයම නැවතත් රිමාන්ඩ්

තිලිණි ඇතුළු නඩයම නැවතත් රිමාන්ඩ්

0

දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින තිළිණි ප්‍රියමාලි, ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරි සුමන හිමි යන සිව් දෙනා ලබන 30 වෙනිදා දක්වා වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට මෙම සැකකරුවන් ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙසේ ඔවුන්ව වැඩිදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version