මුල් පිටුව උණුසුම් පුවත් රිමාන්ඩ් කර සිටි මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන්ට ඇප

රිමාන්ඩ් කර සිටි මිල්ලනියේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන්ට ඇප

0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මිල්ලනිය පාසැලක විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි.

පාසැලේ සිසුන් කිහිපදෙනෙකු කෘරත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව මොවුන් පසුගිය දා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

මෙම සිද්ධියට අදාළ නඩුව යළිත් ජනවාරි 18 වනදා කැඳවීමට නියමිතයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version