තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැඩිමිලට බිත්තර විකුණන මුදලාලිලා සොයා වැටලීම්

    වැඩිමිලට බිත්තර විකුණන මුදලාලිලා සොයා වැටලීම්

    නියමිත මිලට වඩා වැඩිමිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලීම් ක්‍රියාත්මක බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය පවසයි.

    සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ.

    ඒ අනුව වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img