මුල් පිටුව උණුසුම් පුවත් පාන් එක්ක බේකරි කෑමත් මිල බහී

පාන් එක්ක බේකරි කෑමත් මිල බහී

0
Wicker basket with assorted baking products isolated on white background

පාන් ඇතුළු අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 10කින් පහළ දමා තිබේ.

ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 450ක් බරැති පාන් ගෙඩියක් පවතින මිලෙන් රුපියල් 10කින් අඩු කෙරෙනු ඇති බවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version