මුල් පිටුව උණුසුම් පුවත් හෙට – අනිද්දා විදුලිය කැපෙන කාලය අඩුකරයි

හෙට – අනිද්දා විදුලිය කැපෙන කාලය අඩුකරයි

0

හෙට(27) සහ අනිද්දා (28) යන දිනවල විදුලි කප්පාදුව පැය 2 දක්වා අඩු කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසම විසින් නිර්දේශ කර ඇති පරිදි මෙලෙස විදුලි කප්පාදු පැය ගණන ඉදිරි දින දෙක තුළ අඩු කෙරෙනු ඇත.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප ඛාණ්ඩවලට අයත් ප්‍රදේශවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1ක් ලෙසින් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version