මුල් පිටුව උණුසුම් පුවත් සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදුන්නාට නායක හිමිනමක් අත්අඩංගුවට

සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදුන්නාට නායක හිමිනමක් අත්අඩංගුවට

0

ආණමඩුවේ පිහිටි විහාරස්ථානයක වැඩ සිටින සාමනේර හිමිවරු තිදෙනෙකුට පහරදී කෘරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

සාමනේර හිමිවරුන්ව හදුන්කූරුවලින් පුළුස්සා ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

එම සාමනේරහිමිවරු වයස අවුරුදු 05ත් 07ත් අතර වයස්වල පසුවන්නන්ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version