මුල් පිටුව උණුසුම් පුවත් 5 ශිෂ්‍යත්ව – උසස් පෙළ විභාග – පාසල් වාර දින මෙන්න..

5 ශිෂ්‍යත්ව – උසස් පෙළ විභාග – පාසල් වාර දින මෙන්න..

0

ඉදිරි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය සහ අපොස උසස් පෙළ විභාග දින ඇතුළත්ව 2022 වසරේ පාසල් වාර සංශෝධනය කරන ලද චක්‍රලේඛය නිකුත් කෙරේ.

එම චක්‍රලේඛයේ පරිදි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මස 18 වන දින පැවැත්වීමට නියමිතයි.

අපොස උසස් පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස 23 වන දින ආරම්භ වී පෙබරවාරි 17 දක්වා පැවැත්වීමට නියමිත බවද එම චක්‍රලේඛයේ සඳහන් ය.

දෙවන පාසල්වාරය දෙසැම්බර් මස 01වන දින නිමා කෙරේ.

තෙවන වාරයේ පළමු අදියර දෙසැම්බර් 5වන දින ආරම්භ කෙරෙනු ඇත.

චක්‍රලේඛය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version