මුල් පිටුව උණුසුම් පුවත් ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.45ට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

පසුගිය දා සිදුකරන ලද බදු සංශෝධන සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය සිදුකරන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version