උණුසුම් පුවත්දේශීය පුවත් අදත් විදුලිය කැපේවි කතෘ සංජීවනී එදිරිසිංහ - 9:21 AM - October 18, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අදත් (18) රටපුරා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කරන ලද අද සිට ලබන 21 වැනිදා දක්වා වන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.