මුල් පිටුව උණුසුම් පුවත් බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

බුදුන් වදින්න ගිය බාලවයස්කාරිය දූෂණය කලාට චීවරධාරියෙක් අත්අඩංගුවට

0

පුහුල්වැල්ලේ විහාරාස්ථානයක 28 වියැති චීවරධාරයෙක් මාතර කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වන්දනා මාන කිරීමට පැමිණි 14 වියැති බාලවයස්කාරියක් විහාරස්ථානය තුළදී දූෂණය කිරීමේ චෝදනාවටය.

කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයට ඒ ගැන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයකින් අනතුරුව චීවරධාරියාව අත්අඩංගුවට ගත් බව එම කාර්යාංශයේ උසස් නිලධාරිනියක පැවසුවාය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version