මුල් පිටුව උණුසුම් පුවත් වැස්‍සෙන් පාරවල් වැසේ

වැස්‍සෙන් පාරවල් වැසේ

0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින තද වැසි හේතුවෙන් රටපුරා නායයාම්, ගංවතුර, ජල ගැලීම් ආදි ආපදාවන් අද දිනයේත් වාර්තා වී තිබේ.

ජල ගැලීම් හේතුවෙන් මාර්ග ගණනාවක් ජලයනේ යටවී තිබෙනු දැකගත හැකිවිය.

ගම්පහ – ජා ඇල මාර්ගය ජලයෙන් අද යටවී තිබූ ආකාරය පහත දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version