මුල් පිටුව උණුසුම් පුවත් 22ට ඉදිරියේ දී තවත් වෙනස්කම්

22ට ඉදිරියේ දී තවත් වෙනස්කම්

0

යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරියේදී තවත් සංශෝධන කිහිපයක් සිදු කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි.

එම සංශෝධන මේ වනවිට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබද විවාදය ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට නිකුත් කිරීමට නියමිතව තිබුණද එය ලබන සතිය දක්වා කල් දැමීමට තීරණය කෙරුණි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version