මුල් පිටුව උණුසුම් පුවත් මෘදු මත්පැන් අවසරපත් දීම ඇරඹේ

මෘදු මත්පැන් අවසරපත් දීම ඇරඹේ

0

මෘදු මත්පැන් අවසර පත්‍ර ලබාදීමේ වැඩසටහනේ පළමු පියවර යටතේ අයදුම් කළ අය අතරින් සුදුසුකම් ලැබූ 30 දෙනෙකුට අවසරපත් ලබාදී තිබේ.

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති අතර මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා ද එක්ව සිටියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version