මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රශ්න ඉවරයි – මොස්කව් සිට ගුවන් යානයක් ඇවිත්

ප්‍රශ්න ඉවරයි – මොස්කව් සිට ගුවන් යානයක් ඇවිත්

0

මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් රුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

ඒ මාස 4කට පසුව ය.

Aeroflot ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පසුගිය ජුනි 2 වනදා අධිකරණ නියෝගයක් මත ශ්‍රී ලංකාවේ රඳවා තබා ගැනීම හේතුවෙන් අර්බුදකාරී තත්වයක් හටගැනිණ.

මෙරටට සිදු කරන ගුවන්ගමන් අත්හිටුවීමට එම සමාගම තීරණය කර තිබුණේ ඒ අනුවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version