මුල් පිටුව උණුසුම් පුවත් අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

0

රජරට ඔඩිසි විශේෂ දුම්රිය අද (08) සිට සෑම සෙනසුරාදා දිනකදීම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

ඒ අනුරාධපුර දක්වා ගමන් ගන්නා සංචාරකයින් සහ වන්දනාකරුවන් වෙනුවෙනි.

සෑම සෙනසුරාදාවකම උදෑසන 9.20ට කොටුව දුම්රිය ස්ථානයෙන් එම දුම්රිය පිටත් වේ.

එය පසුදා (ඉරිදා) පස්වරු 5 ට යළි අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version