මුල් පිටුව උණුසුම් පුවත් ආහාර වර්ග කිහිපයක මිල පහළට

ආහාර වර්ග කිහිපයක මිල පහළට

0

සතොස හරහා මිලදී ගන්නා භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව දේශීය අර්තාපල්, සුදු සීනි, ආනයනික සුදු කැකුළු, දේශීය සම්බා, රතු පරිප්පු සහ කඩලවල මිල ගණන් පහත දමා ඇත.

නව මිල ගණන් පහතින් දැක්වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version