මුල් පිටුව උණුසුම් පුවත් 22 ගැන විවාදයට දින නියම වෙයි

22 ගැන විවාදයට දින නියම වෙයි

0

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 20 සහ 21 දෙදින පැවැත්වීමට තීරණය කර තිබේ.

මීට සුළු මොහොතකට පෙර අවසන් වු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version