මුල් පිටුව උණුසුම් පුවත් දුරකථන – ටීවී සේවා ගාස්තු ඉහළට

දුරකථන – ටීවී සේවා ගාස්තු ඉහළට

0

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් දුරකථන සහ ගෙවන රූපවාහිනී සේවා ගාස්තු වැඩි කර ඇත.

ඒ රජය හඳුන්වා දුන් 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) පැනවීමත් සමඟ ය.

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව පනත මගින් මෙම බද්ද හඳුන්වා දී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version