මුල් පිටුව උණුසුම් පුවත් BOI කරපු වැඩෙන් හර්ෂ ගත් තීරණය

BOI කරපු වැඩෙන් හර්ෂ ගත් තීරණය

0

හෙට පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමි වී නැත.

ඒ ආයෝජන මණ්ඩලය විසින් ඒ පිළිබදව නිසි විශ්ලේෂණයක් ලබා නොදීම හේතුවෙනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version