මුල් පිටුව උණුසුම් පුවත් ‘ජීවන බර වැඩියි’.. ‘මර්දන එපා’ – සෞඛ්‍යයෙන් ඉල්ලීම්

‘ජීවන බර වැඩියි’.. ‘මර්දන එපා’ – සෞඛ්‍යයෙන් ඉල්ලීම්

0

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවක් ජාතික රෝහල ඉදිරිපිට අද (28) පැවැත්විය.

සේවක මර්දන අණපනත් හකුළාගැනීම, වැඩිවන ජීවන වියදමට සරිලන දීමනා, වැඩිකළ බැංකු පොලිය හකුළාගැනීම, සෞඛ්‍ය කාර්යමණ්ඩල දීමනා කප්පාදුව නවතා දැමීම ආදී ඉල්ලීම් කරමින් මෙම විරෝධතාව පවත්වා තිබුණි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version