තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිඇමතිලාගේ වතුර පොල්ල මි.10ක් - කොටසකට වගකිවයුත්තෝ ඇත්තෙත් නෑ

    මැතිඇමතිලාගේ වතුර පොල්ල මි.10ක් – කොටසකට වගකිවයුත්තෝ ඇත්තෙත් නෑ

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන්ද රුපියල් මිලියන 10ක පමණ මුදලක් ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අයවිය යුතු ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජී.ඒ පියල් පද්මනාථ මහතා පවසයි.

    ඉන් රුපියල් මිලියන තුනක පමණ මුදලක් මේ වනවිට මියගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය විය යුතුව ඇතැයි ඔහු පැවසීය.

    මෙම හිඟ මුදල් අයකර ගැනීමට ජලසම්පාදන මණ්ඩලයේ නිළධාරින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡා කරමින් සිටින බවද පියල් පද්මනාථ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img