මුල් පිටුව උණුසුම් පුවත් ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

ක්‍රිකට් ආයතනය දක්ෂයන් දඩයමේ

0

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයෙ(18) පෙරවරුවේ පොළොන්නරුවේ දී ‘ටැලන්ට් හන්ට්’ වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ඒ වාරිමාර්ග සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ගම්මාන ආශ්‍රිතව ජීවත් වන ක්‍රීඩාවට දක්ෂ දරුවන් සොයා යෑමේ ආරම්භයක් ලෙස මෙම වැඩසටහන දියත් කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version