ළඟදිම ඡන්දයක්!

0

ලබන මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.

පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් එළඹෙන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බව එම කොමිසම පෙන්වා දී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version