Home උණුසුම් පුවත් කඩදාසි මාෆියාවක් – රජයේ මැදිහත්වීමක් ඕනෑ

කඩදාසි මාෆියාවක් – රජයේ මැදිහත්වීමක් ඕනෑ

කඩදාසි මාෆියාවක් – රජයේ මැදිහත්වීමක් ඕනෑ

කඩදාසි මාෆියාව හේතුවෙන් මුද්‍රණ ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට සිදුවූ බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන්ත ඉන්දීවර සදහන් කරන්නේ ඇතැම් වෙළදුන් මේ වනවිට රට තුළ පවතින කඩදාසි තොග සඟවමින් කෘතීමව මිල ඉහළ දැමීමක් සිදුකරන බවයි.

මෙම තත්ත්වය වෙනස් කිරීමට කඩිනමින් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.

එසේ නොමැති වුවහොත් විශේෂයෙන්ම පාසල් පොත්වල මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යනු ඇතැයිද සමන්ත ඉන්දීවර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here