තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ සතියේ එන තෙල් නැව

    මේ සතියේ එන තෙල් නැව

    මේ සතිය තුළ පෙට්‍රල් රැගත් නෞකාවක් තවත් මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

    එම නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ බවද බලශක්ති අමාත්‍යංශය පවසයි.

    නෞකාව මෙරටට ළඟාවීමෙන් පසු සම්පූර්ණ මුදල ගෙවීමට නියමිතයි.

    මෙම නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන්  35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img