Home උණුසුම් පුවත් යුන්සෙෆ් කිව්වට මෙරට මන්දපෝෂණය වැඩිවීමක් නෑ – රජය

යුන්සෙෆ් කිව්වට මෙරට මන්දපෝෂණය වැඩිවීමක් නෑ – රජය

යුන්සෙෆ් කිව්වට මෙරට මන්දපෝෂණය වැඩිවීමක් නෑ – රජය

මෙරට මන්දපෝෂණය වැඩිවී ඇතැයි යුනිසෙෆ් ආයතනය පැවසුවද මන්දපෝෂණ තත්ත්වයේ වැඩිවීමක් මෙරටින් වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, නමුත් පසුගිය දිනවල රට තුළ පැවති ආර්ථික අර්බුද මධ්‍යයේ මන්දපෝෂණ තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.

ආර්ථික අපහසුතා සහිත පවුල් හඳුනා ගෙන එම පවුල් සඳහා විශේෂ හදිසි පෝෂණ සැළැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවද ඇය පවසයි.

1 COMMENT

  1. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රටේ ඕනතරම් බෙහෙත් තයනවා බවයි. ලියන බෙහෙත් වර්ග රෝහල්වල නැහැ සිස්ටම් පෙන්නන්නේ තොග අවසන්.
    එතකොට මන්දපෝෂණය නැහැ කියන්නේ කාගෙන් සල්ලි අරගෙනද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here